Institutes / ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය / අදියර I

ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය

අදියර I

Full course

1 අදියර පාඨමාලාව, II සහ III අදියරයන් වල විෂය අන්තර්ගතයන් හොදින් ඉගෙනීමට අවශ්‍ය වන ප්‍රවේශ සුදුසුකම් සහ අත්‍යවශ්‍ය නිපුණතා යන දෙකටම ගැලපෙන පරිදි ඉතා සූක්ෂම ලෙස සකස් කර ඇති පාඨමාලාවකි. මෙම I අදියර, සමස්ථ AAT නම් ගෘහයේ මූලික කුළුණු ලෙස ක්‍රියා කරන අතර, පුළුල් ව්‍යාපාරික සංදර්භය පිළිබඳ අවබෝධයක් වර්ධනය කරමින් මූලික සංකල්ප සහ මූලධර්ම වලින් සිසුන් සන්නද්ධ කරයි

Full course Price -
Rs. 18,400.00 13,000.00
Purchesing Options :
A Lesson
A Subject
Full Course
Purchesing Options
A Lesson
A Subject
Full Course
Purchesing Options
A Lesson
A Subject
Full Course

Subjects

මුල්‍ය ගිණුම්කරණය
  • 1. ගිණුම්කරණය හැදින්වීම
  • 2. ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව සටහන් න්‍යාය, සහ ගිණුම්කරණ සංකල්ප
  • 3. මුලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම
  • 4. මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම
  • 5. බැංකු සැසදුම් ප්‍රකාශන
  • 6. පරිගණකගත ගිණුම්කරණ පරිසරය හා ආචාරධර්ම වලට අනුකුලවිමේ ඇති වැදගත්කම
4,600.00 LKR
4,000.00 LKR
View
ව්‍යාපාරික ගණිතය සහ සංඛ්‍යානය
  • 1. ව්‍යාපාර සදහා මුලික ගණිතය
  • 2. ව්‍යාපාර සදහා මුල්‍ය ගණිතය
  • 3. ව්‍යාපාර සදහා මුල්‍ය කර්මන්‍ය මිනුම්
  • 4. දත්ත ඉදිරිපත් කිරීම සහ විස්තරාත්මක මිනුම්
  • 5. ප්‍රමාණාත්මක විචල්‍යයන් දෙකක් සැසදීම
  • 6. සම්භාවිතාව හා එහි යෙදවීම්
  • 7. දර්ශක අංක සහ පුරෝකථන
4,600.00 LKR
4,000.00 LKR
View
ආර්ථික විද්‍යාව
  • 1. ව්‍යාපාර පරිසරයට අදාල ආර්ථික සංකල්ප සහ ආර්ථික පද්ධති
  • 2. ඉල්ලුම, සැපයුම් සමතුලිතතාවය සහ රජයේ මැදිහත්වන ආකාරය
  • 3. නිෂ්පාදන ක්‍රියාවලියේ හැසිරීම සහ විවිධ වෙළඳපල ව්‍යුහයන්
  • 4. ජාතික ගිණුම්කරණය සහ රජයේ කාර්යභාරය
  • 5. මූල්ය පද්ධතිය, මුදල් හා සාමාන්‍ය මිල මට්ටම
  • 6. අන්තර්ජාතික වෙළඳාම සහ විදේශ විනිමය වෙළෙඳපොළ
  • 7. ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආර්ථිකයේ නව ප්‍රවණතා
4,600.00 LKR
4,000.00 LKR
View
ව්‍යාපාරික පරිසරය
  • 1. ව්‍යාපාර සංකල්ප සහ විවිධ වර්ගවල සංවිධාන
  • 2. ව්‍යාපාරික පරිසරය සහ ව්‍යාපාරික සංවිධාන කෙරෙහි එහි බලපෑම
  • 3. ව්‍යාපාර සදහා උපකාරක සේවා
  • 4. ව්‍යාපාර සංවිධානවල වෙළදාම
4,600.00 LKR
4,000.00 LKR
View

All Lessons

Lessons (6)

Lessons (6)

Lessons (6)

Lessons (7)

Lessons (7)

Lessons (7)

Lessons (7)

Lessons (7)

Lessons (7)

Lessons (4)

Lessons (4)

Lessons (4)