Institutes / ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය / අදියර I

ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
අදියර I
Full course
1 අදියර පාඨමාලාව, II සහ III අදියරන් වල විෂය අන්තර්ගතයන් හොදින් ඉගෙනීමට අවශ්‍ය වන ප්‍රවේශ සුදුසුකම් සහ අත්‍යවශ්‍ය නිපුණතා යන දෙකටම ගැලපෙන පරිදි ඉතා සූක්ෂම ලෙස සකස් කර ඇති පාඨමාලාවකි. මෙම I අදියර, සමස්ථ AAT නම් ගෘහයේ මූලික කුළුණු ලෙස ක්‍රියා කරන අතර, පුළුල් ව්‍යාපාරික සංදර්භය පිළිබඳ අවබෝධයක් වර්ධනය කරමින් මූලික සංකල්ප සහ මූලධර්ම වලින් සිසුන් සන්නද්ධ කරයි.