Institutes / ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය / අදියර III
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
අදියර III
Full course
III අදියරේ පාඨමාලාව සිසුන්ගේ නිපුණතාවය වැඩි දියුණු කිරීම, මධ්‍යම මට්ටමේ ගණකාධිකාරීවරුන් ලෙස වියාපාර පරිසරය තුල කටයුතු කිරීම සඳහා ඔවුන්ව සන්නද්ධ කිරීම අරමුණු කරයි. සිසුන්ගේ ප්‍රායෝගික භාවිතය සහ විශ්ලේෂණාත්මක හැකියාව පිළිබද අවධාරණය කරමින්, මූලික වශයෙන් මෙම III අදියරේ ඇගයීම් සිදු කරයි.