Institutes / ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය / අදියර II / ව්‍යාපාර නීතිය
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
ව්‍යාපාර නීතිය
මෙම පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කරන ශිෂ්‍යයන්ට ව්‍යාපරයක නෛතික පරිසරය පිළිබඳ අවබෝධය ප්‍රදර්ශනය කළ හැකිවනු ඇත. ජාත්‍යන්තර වෙළදාමට අදාළ නීතිය, ව්‍යාපාරික පරිසරයට සම්බන්ධ වැරදි සහ නව රෙගුලාසි ද තවදුරටත් මෙහි සාකච්ඡා කෙරේ.